Archives: Learn

මඳසරුභාවය (Subfertility)

|

මාස 12 ක් හෝ වැඩි කාලයක් ක්‍රමවත්ව නිතිපතා (සතියකට 3 – 4 වරක්) අනාරක්ෂිත ලිංගික සංසර්ගයෙන් පසුත්, පිළිසිඳ ගැනීමක් සිදු නොවූ යුවලක්, මඳසරු යුවලක් ලෙස හඳුන්වනවා. කලින් පිළිසිඳ ගැනීමක් නොවී ඇති මඳසරු යුවලක් ප්‍රාථමික මඳසරු යුවලක් වන අතර පෙර පිළිසිඳ ගැනීමක් සිදුව යුවලක් නම් ද්වීතීයික මදසරු යුවලක් ලෙස හැදින්වෙනවා. මඳසරුභාවය සඳහා හේතු උපතේ දී හෝ මඳසරුභාවය (Subfertility)

ස්ත්‍රීන්ගේ ලිංගික හා ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ඇති විය හැකි සෞඛ්‍යය තත්ත්වයන්

|

ස්ත්‍රී ලිංගික හා ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ඇති විය හැකි සෞඛ්‍යය තත්ත්වයන් ගණනාවක් තිබෙනවා. ඉන් ඇතැම් ඒවා ප්‍රතිකාර මගින් සම්පූර්ණයෙන්ම සුව කළ හැකිය. අපගේ ලිංගික හා ප්‍රජනන ජීවිතට බලපෑම් කරන තවත් මූලික සාධකයක් වන්නේ හිංසන හා ප්‍රචණ්ඩත්වයයි. ගෘහස්ථ හිංසනය, සමීප සහකරුගෙන් එල්ල වන හිංසනය, සේවා ස්ථානයේ ලිංගික හිරිහැර, පොදු ප්‍රවාහණ සේවයේදී මුහුණ දෙන ලිංගික හිංසන ආදිය ස්ත්‍රීන්ගේ ලිංගික හා ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ඇති විය හැකි සෞඛ්‍යය තත්ත්වයන්

ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පවත්වා ගැනීම

|

ලිංගික සෞඛ්‍යය පවත්වාගැනීම අපගේ සමස්ථ සෞඛ්‍යය යහපත් කර ගැනීමට සහය වනවා. ලිංගික සෞඛ්‍යය පවත්වා ගැනීම දරුවන් ලැබීමෙන් ඔබ්බට ගිය සාකච්ඡාවක්. ලිංගික සහකරුවන් අතර හොද සන්නිවේදනයක් තිබීම මේ සදහා ඉතාම වැදගත් වන අතර සතුටුදායක ලිංගික ජීවිතයක් පත්වාගැනීම සදහා ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පිළිබද පරිපූර්ණ දැනුමක්ද අපට අවශ්‍ය වනවා. බලකිරීමක්, පෙළඹවීමක් හෝ හිංසනයක් නොමැතිව තමන් තෝරා ගන්නා ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පවත්වා ගැනීම

ආර්ථවහරණය හෙවත් ඔසප් වීම අවසන් වීම

|

අවුරුදු ගණනාවක් චක්‍රයක් ලෙස ක්‍රියාත්මක වුණු ඔසප් වීම නවතින කාලයක් එනවා. එය හැදින්වෙන්නේ ආර්තවහරණය යනුවෙන්. සාමාන්‍යයෙන් අවුරුදු 50 වන විට බෙහෝ ස්ත්‍රීන්ට ආර්තවහරණය සිදු වනවා. තවත් අයට ඊට අවුරුදු කිහිපයකට කලිනුත් ආර්තවහරණය වෙන්න පුළුවන්. මේ ආර්තවහරණය සිදු වෙන්න අවුරුද්දක දෙකක කාලයට කලින් හෝමෝන වෙනස්කම් ඇති වෙනවා.  මේ කාලයට කියන්නේ පූර්ව ආර්තවහරණය කියලා. ආර්තවහරණය සිදුවුණ බවට ආර්ථවහරණය හෙවත් ඔසප් වීම අවසන් වීම

ඇත්තද බොරුද

|

 

කරුවල කාමර සහ භූත ආත්ම – සමීක්ෂණ වාර්තාව

|

ඔසප් වීම ආශ්‍රිත සංස්කෘතික චාරිත්‍ර

|

ගැහැණු දරුවෙකුගේ පළමු ඔසප් වීම ශ්‍රී ලංකාවේ දෙමල, මුස්ලිම් සහ සිංහල සංස්කෘතීන් වල ප්‍රධාන සැමරුමක්. පොදුවේ බැලු විට මේ සැමරුම ආරම්භ වන්නේ ඔසප් වීමට මුහුණ දුන් ගැහැණු දරුවා සුභ වේලාවක් පැමිණෙන තුරු නිවසේ රැදවීමෙන්. ඔසප් වීම ආශ්‍රිත සංස්කෘතික චාරිත්‍ර පිළිබද වැඩි දුර තේරුම් ගැනීම සදහා බකමූණෝ කණ්ඩායම 2023දී සමීක්ෂණයක් සිදු කළා. ගැහැණු දරුවා ගැබ් ගැනීමට ඔසප් වීම ආශ්‍රිත සංස්කෘතික චාරිත්‍ර

ඔසප් වීම ප්‍රමාද නම්?

|

ඔසප් වීම ප්‍රමාද වීම ගැබ් ගැනීමේ පළමු ලකුණයි. සංසේචනය වූ ඩිම්භයක් ගර්භාෂ බිත්තියේ තැන්පත් වුවහොත්, එය ගර්භාෂයෙන් ගැලවී සාමාන්‍ය ඔසප් වීම ලෙස බැහුර වන්නේ නැහැ.  ඔබ ලිංගිකව ක්‍රියාකාරී කෙනෙක් නම් ඔසප් වීම ප්‍රමාද වීම ගැබ් ගැනීමක් සිදු වී ඇති බවට ලැබෙන ඉඟියක් වීමට බෙහෝ දුරට ඉඩ තිබෙනවා. ගැබ් ගෙන ඇති දැයි නිවැරදිව දැන ගත හැකි වන්නේ ඔසප් වීම ප්‍රමාද නම්?

ඔසප් චක්‍රය ආශ්‍රිත සෞඛ්‍යය තත්ත්වයන්

|

ඩිස්මෙනෝරියාව යනු තදබල ඔසප් කැක්කුම වන අතර එය සුලභ තත්ත්වයක්. ප්‍රාථමික ඩිස්මෙනෝරියා සාමාන්‍ය ඔසප් වේදනාව වන අතර ද්විතීයික ඩිස්මෙනෝරියා යන තත්ත්වය එන්ඩොමෙට්‍රියෝසිස් හෝ ෆයිබ්‍රොයිඩ් වැනි සෞඛ්‍ය ගැටලු නිසා ඇති විය හැකියි. වේදනා නාශක, උණුවතුරෙන් තැවීම සහ ජීවන රටාව වෙනස් කිරීම ඩිස්මෙනෝරියාව පාලනය කිරීමට උපකාරී වනවා . මෙනෝරියාව යනු  අධික හෝ දිගු මාසික රුධිර වහනයයි.  මේ තත්ත්වය ඔසප් චක්‍රය ආශ්‍රිත සෞඛ්‍යය තත්ත්වයන්

ඔසප් වීම ආශ්‍රිත ගැටළු

|

ඔසප් වීමට පෙර සහ ඔසප් වීම අතරතුර විවිධ ශාරීරික සහ මානසික අපහසුතාවයන්ට අපි මුහුණ දෙනවා. ඔසප් වීමට පෙර දින කිහිපය තුළ හිසරදය ඇති වීම කෑම අරුචිය කලවා සහ කකුළවල වේදනාව කොන්දේ වේදනාව ආදිය එවැනි පොදු පහසුතා කිහිපයක්. ඔසප් වීම සදහා ගර්භාෂ බිත්තිය ගැලවිය යුතු වන අතර, එය සිදු වන්නේ ගර්භාෂ සංකෝචනය වීමෙන්. ගර්භාෂ පේෂීන් සංකෝචනය ඔසප් වීම ආශ්‍රිත ගැටළු