උපත් පාලන ක්‍රම
ප්‍රතිසංධිවිරෝධනය යනුවෙන් අදහස් වන්නේ අනවශ්‍ය ගැබ් ගැනීමක් වලක්වා ගැනීමයි. ඒ සදහා විවිධ ක්‍රම තිබෙනවා. ඔබ ලිංගිකව හැසිරෙන කෙනෙක් වුවත් නැති කෙනෙක් වුවත් ප්‍රතිසංධිවිරෝධක ක්‍රම ගැන දැන සිටීම වැදගත්. ප්‍රතිසංධිවිරෝධනයෙන් ප්‍රධාන කාර්යයන් දෙකක් සිදු වනවා. එනම්, සැළසුම් නොකළ ගැබ් ගැනීම් වැළැක්වීම ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STIs) වැළැක්වීම ප්‍රතිසංධිවිරෝධක ක්‍රම රාශියක් පවතින බැවින්, ඔබට වඩාත් සුදුසු ප්‍රතිසංධිවිරෝධක … උපත් පාලන ක්‍රම