හෝමෝ ප්‍රතිකාර ලබා ගැනීමේදී වෛද්‍ය උපදෙස් පිළිපැදීම ඉතාම වැදගත්. වෛද්‍ය නිර්දේශ්‍යක් නැතිව හෝමෝන ලබා ගැනීමෙන් රුධිරය කැටි ගැසීම (Blood clots), අධික රුධිර පීඩනය, අක්මාවේ රෝග සහ තවත් බරපතල සංකූලතා ඇති විය හැකියි. වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේදී නිවාැරදි මාත්‍රාව, එන්නත් නිවැරදිව ලබා ගන්නා ආකාරය ආදිය ගැන ඉගෙන ගැනීමට පුළුවන්.
එන්නත් මගින් හෝමෝන ලබා ගන්නා විට, එය නිවැරදි සනීපාරක්ෂාවක් නැමතිව සිදු කලහොත්, එච්අයිවී, හෙපටයිටීස් සහ වෙනත් එවැනි ආසාදන බෝ වීමට අවස්ථාව තිබෙනවා.