ශරීරයේ වෙනස්කම් සිදු කිරීම

තමන්ට දැනෙන සමාජභාවී අනන්‍යතාවය අනුව  කම්මුල්, තොල්, පියයුරු ආදිය වෙනස් කර ගැනීමට අවශ්‍ය නම් ඒවා සුදුසුකම් ලත් පළපුරුදු සේවා සාපයන්නෙගෙන් ලබා ගත යුුතු වෙනවා. උදාරණයක් ලෙස, අවයව විශාල කර ගැනීම සදහා සිලිකන් එන්නත් කර ගැනීම බෙහෝ දෙනෙක් සිදු කරනවා. නමුත්, වෛද්‍ය නිර්දේශයක් සහ මැදිහත්වීමකින් තොරව සිලිකන් ශරීරයට ඇතුළු කිරීමෙන් පසු ආසාද්මිකතා ඇති වීමට ඉඩ තිබෙනවා. මේ ආසාද්මිකතා මාරාන්තික වීමට පුළුවන්. ඒ නිසා නිවැරදි උපෙදස් ලබා ගෙන මිස හෝමෝන ප්‍රතිකාර ලබා ගැනීමෙන් වළකිමු.

Social Share: