Archives: Learn

ස්ත්‍රී පුරුෂ සමාජභාවය

|

අපි බොහෝ දෙනා Gender(ස්ත්‍රී පුරුෂ සමාජභාවය) සහ Sex(ස්ත්‍රී පුරුෂ භාවය) කියන වචන දෙක එකම අර්ථයෙන් භාවිත කරනවා. නමුත් ඇත්තටම ඒවා එකිනෙකට වෙනස් සංකල්ප දෙකක්. Sex කියන්නේ ජීව විද්‍යාත්මක ලක්ෂණ. අපි උපත ලබන විට බාහිර ප්‍රජනන අවයව අනුව අපව පිරිමි හෝ ගැහැණු ලෙස වර්ගීකරණය කරනවා. සාමාන්‍යයෙන් ලිංගයක් සහ වෘෂණ තිබේ නම් පිරිමි ලෙසත්, යෝනි මාර්ගයක් තිබේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය

ලිංගික දිශානතිය

|

මානව ලිංගිකත්වය යන්නෙන් අදහස් වන්නේ අනුරාගී අත්දැකීම් ලැබීමටත් එවන් ප්‍රතිචාර දැක්වීමටත් මනුෂ්‍යයාට ඇති හැකියාවයි. පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකු පිළිබඳ ලිංගික ආකර්ෂණයක් ඇති වීමත් මානව ලිංගිකත්වයට ඇතුළත් වෙනවා. කෙනෙක් ආකර්ශනය වන්නේ විරුද්ධ ලිංගික පුද්ගලයෙකු වෙතටද සමලිංගික පුද්ගලයෙකු වෙතට එසේත් නැත්නම් සමලිංගික මෙන්ම විරුද්ධ ලිංගික පුද්ගලයන් වෙතටද යන්න එක් එක් පුද්ගලයාට අනුව වෙනස් වනවා. විෂම ලිංගිකත්වය  – තමන්ට වඩා වෙනස් එනම් විරුද්ධ ලිංගික අවයව ඇති පුද්ගලෙයකු ලිංගික දිශානතිය

ලිංගික හිංසන පිටු දැකීම

|

හදිසි ගැබ් ගැනීම් වළක්වාගැනීම

|

යහපත් සම්බන්ධතා ගොඩනංවා ගැනීම

|

ලිංගික හැසිරීම් සහ තෘප්තිය

|

සයිබර් සූරාකෑම

|

කැමැත්ත

|

යහපත් ආදර සබඳතාවයක් යනුවෙන් හැදින්වෙන්නේ සන්නිවේදනය, විශ්වාසය, සහ සමානාත්මතාවය වැනි වටිනාකම් මත පදනම්ව පුද්ගලයන් අතර ඇතිවන අනෝන්‍ය ගෞරවයෙන් යුතු සහයෝගිමත් බැඳීමක්. විවෘත, සහකම්පනය පදනම් කර ගත් සන්නිවේදනය යහපත් සබඳතාවයක පදනමයි;  සහකරුවන්ට / සහකාරියන්ට ඔවුන්ගේ සිතුවිලි, හැඟීම් සහ අවශ්‍යතා විවෘතව හා අවංකව කතා කරන්නට ඉඩ තිබෙනවා නම් එය යහපත් සම්බන්ධතාවයක් ගොඩනගනවා. කැමැත්ත පල කිරීම යන්නෙන් අදහස් කැමැත්ත

ගැබ් ගැනීම සහ මා පියභාවය

|

ගැබ් ගැනීමක් වළක්වාගත හැකි ක්‍රම

|