உலக சுகாதார நிறுவனம் ஒவ்வொரு ஆண்டும் உலகளவில் சுமார் 73 மில்லியன் கருக்கலைப்புகள் நடப்பதாக மதிப்பிடுகிறது. ஒவ்வொரு 10 கர்ப்பங்களில் ஆறு (60%) திட்டமிடப்படாதவை, மேலும் அனைத்து கர்ப்பங்களிலும் 29% தூண்டப்பட்ட கருக்கலைப்பில் முடிவடைகின்றன. உலக சுகாதார அமைப்பால் வெளியிடப்பட்ட 2020 அத்தியாவசிய சுகாதார சேவைகளின் பட்டியலில் கருக்கலைப்பு பராமரிப்பு சேர்க்கப்பட்டுள்ளது. கருக்கலைப்பு அல்லது கர்ப்பத்தை முடித்தல் என்பது, மருத்துவ பணியாளர்களால் மருந்து அல்லது அறுவை சிகிச்சையைப் பயன்படுத்தி பாதுகாப்பாகவும் திறம்படவும் வழங்கக்கூடிய ஒரு சுகாதார சேவையாகும். … கருக்கலைப்பு
එච්අයිවී වෛරස සිංහලෙන් හදුන්වන්නේ මානව ප්‍රතිශක්තිකරණ ඌණත් වෛරසය ලෙසයි. මෙම වෛරසය පහර දෙන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සකස් වී ඇති සුදු රුධිරාණු: ප්‍රධාන වශයෙන්ම එහි ඇති සීඩී 4 සෛල වලටයි. සීඩී 4 සෛල යනු ස්වාභාවිකව ආසාදන සමග සටන් කිරීමෙහිලා විශාල කාර්යක් ඉටු කරන සුදු රුධිරාණු වර්ගයක්. මෙම වෛරසය ආසාදනය වී ප්‍රතිකාර නොකර හැරියහොත් වෛරසය විසින් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛල … එච්අයිවී (මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය)
ලිංගික හැසිරීමක දී ආසාදිත පුද්ගලයෙකුගෙන් වෙනත් පුද්ගලයෙකුට පැතිරෙන ආසාදන ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන ලෙස හැඳින්වෙනවා. ඇතැම් ආසාදන, යෝනි ශ්‍රාවයේ, ශුක්‍ර තරලයේ හෝ රුධිරයේ අඩංගු වනවා. අනිත් ඒවා ලිංගික අවයව එකිනෙකට ගෑ වීමෙන් සමට ආසාදනය වනවා. මේ ආසාදන ලිංගික ක්‍රියාකාරී ඕනෑම කෙනෙකුට තිබෙන්නට පුළුවන්. සාමාන්‍යයෙන් මුල් කාලයේදී මේවා කිසිම රෝග ලක්ෂණයක් පෙන්වනේ නැහැ. ඒ නිසා ලිංගිකව … ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන
මානව ලිංගිකත්වය යන්නෙන් අදහස් වන්නේ අනුරාගී අත්දැකීම් ලැබීමටත් එවන් ප්‍රතිචාර දැක්වීමටත් මනුෂ්‍යයාට ඇති හැකියාවයි. පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකු පිළිබඳ ලිංගික ආකර්ෂණයක් ඇති වීමත් මානව ලිංගිකත්වයට ඇතුළත් වෙනවා. කෙනෙක් ආකර්ශනය වන්නේ විරුද්ධ ලිංගික පුද්ගලයෙකු වෙතටද සමලිංගික පුද්ගලයෙකු වෙතට එසේත් නැත්නම් සමලිංගික මෙන්ම විරුද්ධ ලිංගික පුද්ගලයන් වෙතටද යන්න එක් එක් පුද්ගලයාට අනුව වෙනස් වනවා. විෂම ලිංගිකත්වය – තමන්ට වඩා වෙනස් එනම් විරුද්ධ ලිංගික අවයව ඇති පුද්ගලෙයකු … ලිංගික දිශානතිය