පිළිකා

පුරුෂ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ඇති ප්‍රධාන පිළිකා වර්ගයක් වන්නේ පුරස්ථි පිළිකාය. පුරස්ථි ග්‍රන්ථයේ අසාමාන්‍ය වර්ධනයක් නිසා මෙම පිළිකාව ඇතිවනවා. ජානමය තත්ත්වයන් මෙන්ම, ජීවන රටාව සහ ඔෂධවර්ගත් මේ පිළිකා සදහා බලපෑ හැකි බව විද්‍යඥයින් පෙන්වා දෙනවා.

වෘෂණකෝෂ වල ඇතිවන අසාමාන්‍ය වර්ධනයක් නිසා වෘෂණකෝෂ පිළිකා ඇති වනවා. එක් කෝෂයක හෝ දෙකෙහිම පිලිකා වර්ධනය වන්නට පුළුවන්. ස්පර්ශ කිරීමෙන් හෝ පිටතින් බැලීමෙන් මෙම පිළිකා වර්ගය පහසුවෙන් හදුනා ගත හැකි නිසා ප්‍රතිකාර සදහා යොමු වීම පහසුයි.

Social Share: