ස්ත්‍රී ලිංගික හා ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ඇති විය හැකි සෞඛ්‍යය තත්ත්වයන් ගණනාවක් තිබෙනවා. ඉන් ඇතැම් ඒවා ප්‍රතිකාර මගින් සම්පූර්ණයෙන්ම සුව
කළ හැකිය.
අපගේ ලිංගික හා ප්‍රජනන ජීවිතට බලපෑම් කරන තවත් මූලික සාධකයක් වන්නේ හිංසන හා ප්‍රචණ්ඩත්වයයි. ගෘහස්ථ හිංසනය, සමීප සහකරුගෙන් එල්ල වන හිංසනය, සේවා ස්ථානයේ ලිංගික හිරිහැර, පොදු ප්‍රවාහණ සේවයේදී මුහුණ දෙන ලිංගික හිංසන ආදිය අපගේ ලිංගික ජීවිතයට ඍජුවම බලපෑම් කරනවා.