ඔසප් වීම ආශ්‍රිත සංස්කෘතික චාරිත්‍ර

ගැහැණු දරුවෙකුගේ පළමු ඔසප් වීම ශ්‍රී ලංකාවේ දෙමල, මුස්ලිම් සහ සිංහල සංස්කෘතීන් වල ප්‍රධාන සැමරුමක්. පොදුවේ බැලු විට මේ සැමරුම ආරම්භ වන්නේ ඔසප් වීමට මුහුණ දුන් ගැහැණු දරුවා සුභ වේලාවක් පැමිණෙන තුරු නිවසේ රැදවීමෙන්.

ඔසප් වීම ආශ්‍රිත සංස්කෘතික චාරිත්‍ර පිළිබද වැඩි දුර තේරුම් ගැනීම සදහා බකමූණෝ කණ්ඩායම 2023දී සමීක්ෂණයක් සිදු කළා. ගැහැණු දරුවා ගැබ් ගැනීමට සුදුසු තත්ත්වයට පත් වී ඇති බව සැමරීම මෙම චාරිත්‍ර වල ප්‍රධාන අරමුණ බව එහිදී අපට පෙනී ගියා.

මෙම චාරිත්‍ර පවුලෙන් පවුලට වෙනස් වන බව අප තේරුම් ගත්තා.

Social Share: