ලිංගික අවයව වෙනස්කිරීමේ ශෛල්‍යකර්ම
ඇතැම් සංක්‍රාන්ති පුද්ගලයන් තමන්ගේ සමාජභාවී අනන්‍යතාවයට අනුව ලිංගික අවයව වෙනස් කර ගන්නා අවස්ථා තිබනවා. සෑම සංක්‍රාන්ති පුද්ගලයෙකුම එවැනි ශෛල්‍යකරුම් වලට යොමු වන්නේ නැහැ. මුදල් නොමැති කම, සහකරු/සහකාරියගේ අකමැත්ත, තමන්ගේ අකමැත්ත, ශෛල්‍යකර්ම සදහා ඇති බිය වැනි බෙහෝ හේතු එයට බලපානවා. ලිංගික අවයව වෙනස් කරන ශෛල්‍යකර්ම සදහා යොමු වනවා නම්, සුදුසුකම් ලත්, පළපුරුදු සේවා සපයන්නන්ගෙන් ඒ සේවාව … ලිංගික අවයව වෙනස්කිරීමේ ශෛල්‍යකර්ම