අනපේක්ෂිත ගැබ් ගැනීමක් වළක්වා ගන්නේ කෙසේද?
අනපේක්ෂිත ගැබ් ගැනීමක් වළක්වා ගැනීමට ඇති හොදම ක්‍රමය උපත් පාලන හෙවත් ප්‍රතිසංධිවිරෝධක ක්‍රමයක් භාවිත කිරීමයි. කාන්තාවන්ට පෙති, එන්නත්, හෝ ශරීරියට ඇතුළු කරන උපකරණ ආකාරයෙන් මෙම උපත් පාලන ක්‍රම ලබා ගත හැකියි. ඒ පිළිබද ඔබේ වෛද්‍යවරයා හමු වී සාකච්ඡා කරන්න. ශ්‍රී ලංකා පවුල් සංවිධා සංගමය ඔබට මේ පිළිබද තොරතුරු ලබා ගත හැකි තවත් ආයතයනකි. කෙසේ වුවත් … අනපේක්ෂිත ගැබ් ගැනීමක් වළක්වා ගන්නේ කෙසේද?