මේ කොටසේ ඇති තොරතුරු

No sub articles found.

ගර්භණීභාවය අවසන් කිරීම

ලෝක සෞඛ්‍යය සංවිධනය ගබ්සාව නිර්වචනය කරන්නේ  “ගැබ් ගැනීමේ සිට සති 20කට පෙර ගර්භණීභාවය අවසන් කිරීම හෝ ග්‍රෑම් 500කට වඩා අඩු බරක් සහිතව කළලයක් පිටතට පැමිණෙන අවස්ථාවක් ලෙසයි. ”

සායනික ගබ්සාව හෙවත් ප්‍රේරිත ගබ්සාව යනු වෛද්‍යමය උපකරණ යොදා ගෙන ගර්භණීභාවය අවසන් කිරීමයි. වෛද්‍ය උපකරණ ඇතුළු කිරීමකින් තොරව ඖෂධ පමණක් යොදා භාවිතයෙන්ද ගබ්සාවක් සිදු කළ හැකියි. එහිදී ඖෂධ වර්ග දෙකක සංයෝගයක් ඇති පෙති ගිලීම මගින් ගර්භණීභාවය අවසන් කිරීම සිදු කරයි.

Social Share: