මේ කොටසේ ඇති තොරතුරු

No sub articles found.

ගුණාත්මක ගබ්සා සේවාවන් ඇති කිරීම

ගබ්සා සදහා ඇති ප්‍රවේශය සීමා කිරීම හරහා ගබ්සා නතර වන්නේ නැති බව සංඛ්‍යා දත්ත දෙස බැලූ විට අපට පෙනී යනවා. ගබ්සාව සම්බන්ධයෙන් ඉතාමත් බරපතල සීමා පනවා ඇති ශ්‍රී ලංකාවේද දිනකට ගබ්සා 600ක් පමණ සිදු වන බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.

ගබ්සා සදහා ඇති ප්‍රවේශය සීමා කිරීම හරහා සිදු වන්නේ ගබ්සා සදහා යොමු වන ස්ත්‍රීන්ගේ සහ ගැහැණු දරුවන්ගේ ආරක්ෂාව අවදානමේ හෙලීම පමණයි.

Social Share: