ඔබේ මව, සහෝදරිය හෝ දියණිය සැළසුම් නොකළ ගැබ් ගැනීමකට මුහුණ දුන් දුන්නොත් ඔබ ඔවුන්ට දෙන විකල්ප මොනවාද? ඒවායින් සෑහීමකට පත් වෙන්න පුළුවන් දැයි ඔවුන්ගෙන් අසන්න.
දැනට ඇති අසාධාරණ විකල්ප අතර,
ගර්භණීභාවය සම්පූර්ණ කර දරුවා හදා වඩා ගැනීමට වෙනත් පවුලකට ලබා දීම
පාසල් ගමන නවත්වා ගර්භණීභාවය සම්පූර්ණ කිරීම සහ දරුවා හදා ගැනීම
ආර්ථික පහසුකම් මැද ගර්භණීභාවය සම්පූර්ණ කිරීම සහ දරුවා හදා ගැනීම ආදිය වනවා.
තමන්ට අනවශ්‍ය, බලාපොරොත්තු නොවන අවස්ථාවකදී ඇති වූ ගර්භණීභාවය සම්පූර්ණ කර දරුවා හදා ගැනීම ආදිය වනවා.