එච්අයිවී පරීක්ෂණ
එච්අයිවී ඇත්දැයි දැන ගැනීමට ඇති එකම ක්‍රමය වන්නේ එච්අයිවී පරීක්ෂණයක් සදහා යොමු වීමයි. එච්අයිවී පරීක්ෂණයකට යොමු වීමෙන් අපේ මනසටද විවේකයක් දීමට පුළුවන්. පරීක්ෂණයේ ප්‍රතිඵල වලින් එච්අයිවී ආසාදනය වී නැති බව කියවෙනවා නම්, එය අවස්ථාවක් කර ගෙන මින් ඉදිරියට එච්අයිවී අවදානමක් ඇති අවස්ථා හදුනාගැනීමටත්, ඒවායෙන් ආරක්ෂා වීමටත් අවස්ථාව සැලසෙනවා. පරීක්ෂණයෙන් ඔබ එච්අයිවී සමග ජීවත් වන පුද්ගලයෙකු බව කියවෙනවා … එච්අයිවී පරීක්ෂණ