ශ්‍රී ලංකාවේදී මට ගබ්සාවක් සිදු කර ගත හැකිද?
ගැබ් මගින් මවගේ ජීවිතය අනතුරට ලක් කරන බවට වෛද්‍යවරු තීරණය කළ අවස්ථාවකදී නීත්‍යනුකූලව ගබ්සාවක් සිදු කර ගැනීමට ශ්‍රී ලංකාවේ ජීවත් වන ඔබට හැකියාව ඇත. එසේ නොවන අවස්ථාවක ගබ්සාවක් අවශ්‍ය නම් ඒ සදහා ඇති විකල්පය වන්නේ නීති විරෝධී සහ සෞඛ්‍යාරක්ෂිත නොවන හොරෙන් පවත්වාගෙන යන සායනයි. අප එවැනි සායන වලට යාම අනුමත කරන්නේ නැහැ. එවැනි සායන වල බොහෝ … ශ්‍රී ලංකාවේදී මට ගබ්සාවක් සිදු කර ගත හැකිද?