ඔසප් කෝප්පය – සිලිකන් හෝ ස්වභාවික රබර් වලින් නිෂ්පාදනය කර ඇති කොපුවක් වැනි මේ උපකරණය යෝනි මාර්ගයට ඇතුළු කළ හැකි වන සේ නිර්මාණය කරන ඇත. ඔසප් කෝප්පයක් පැය 8 – 10ත් අතර කාලයක් පැළදගෙන සිටීමට පුළුවන්. රුධිරයට වැඩියෙන් පිටවනවා නම් ඔසප් කෝප්පය පැය 6කින් වුවත් ගලවා නැවත පැළද ගැනීමට හැකියි.