ස්ත්‍රී දූෂණ හෝ වෙනත් ඕනෑම ආකාරයක ලිංගික හිරිහැර සිදු වන්නේ ඒවා සිදු කරන්නාගේ උවමනාව මතයි. කොට ඇදුම් ඇදීම, රාත්‍රී තනිව ගමන් බිමන් යාම, මත් පැන් භාවිත කිරීම ආදිය මගින් ස්ත්‍රී දූෂණයක් කිසිම ආකාරයකින් සාධාරණීයකරණය කළ නොහැකිය.