ඔසප් වීම ප්‍රමාද නම්?
ඔසප් වීම ප්‍රමාද වීම ගැබ් ගැනීමේ පළමු ලකුණයි. සංසේචනය වූ ඩිම්භයක් ගර්භාෂ බිත්තියේ තැන්පත් වුවහොත්, එය ගර්භාෂයෙන් ගැලවී සාමාන්‍ය ඔසප් වීම ලෙස බැහුර වන්නේ නැහැ. ඔබ ලිංගිකව ක්‍රියාකාරී කෙනෙක් නම් ඔසප් වීම ප්‍රමාද වීම ගැබ් ගැනීමක් සිදු වී ඇති බවට ලැබෙන ඉඟියක් වීමට බෙහෝ දුරට ඉඩ තිබෙනවා. ගැබ් ගෙන ඇති දැයි නිවැරදිව දැන ගත හැකි වන්නේ … ඔසප් වීම ප්‍රමාද නම්?