පුරවැසි අවකාශය සක්‍රීය කිරීම සදහා අප කුමක් කළ යුතුද?

ඉබ්බාගමුව අත්වැල එකමුතුව විසින් බිම් මට්ටෙම් සිදු කරන සාකාච්ඡා හරහා හදුනාගෙන ඇති ගැටළු රාශියක් තිබෙනවා. ගෘහස්ථ හිංසන, අධික මත්පැන් භාවිතය, ළමා අපයෝජනය, ආර්ථික දුෂ්කරතා, අධ්‍යාපන තරගය, පෝෂණ ඌණතා සහ අන්තර්ජාලය තුළ සිදුවන අපයෝජන සම්බන්ධයෙන් ප්‍රජා අතර දැනුවත්බාවය ඉහල දැමීම සදහා පුරවැසි අධ්‍යාපන මොඩුයලයක් අත්වැල එකමුතුව මගින් අත්දහා බැලීමට උත්තහ දරනවා. දැනට ඒ ඒ විෂයට අදාල ප්‍රවීණයන් විසින් සටහන් කර ඇති මූලික සැලස්මක් මේ දිගුවෙන් කියවීමට පුළුවන්.

Social Share: