පියයුරු පිළිකා වඩාත් බහුලව ඇති පිළිකා වර්ගයකි. පියයුරු වල ඇති මාංශපේෂීන් ක්‍රමවත් ක්‍රියා නොකිරීම නිසා, මෙම පිළිකා සෛල වර්ධනය වේ. පිළිකාව හදුනාගෙන ප්‍රතිකාර නොකළ විට ශරීරෙය් වෙනත් අවයව දක්වා පිළිකාව පැතිරීමට අවස්ථාව තිබෙනවා. වැඩිවශයෙන් පියයුරු පිළිකා වැළදෙන්නේ ස්ත්‍රීන්ට වුවත් පුරුෂයින් අතරත් පියයුරු පිළිකා වර්ධනය වනවා.
පියයුරු පිළිකා වලට අදාල බහුලව ඇති රෝග ලක්ෂණය වන්නේ කිහිල්ලේ හෝ පියයුරු වල ගැටිති මතු වීමයි. නිවසේදී පියයුරු පරීක්ෂාවක් සිදු කර ගත හැකි ආකාරය පහතින් දැක්වෙනවා.
ළගම ඇති සුවනාරි සායනයෙන් පියයුරු පරීක්ෂණයක් සිදුකර ගන්න පුළුවන්. අවුරුදු 35 වැඩි ස්ත්‍රීන් සායනික පියයුරු පරීක්ෂණයක් සිදු කර ගැනීම සුදුසුයි.
අවුරුදු 40ට වැඩි ස්ත්‍රීන්ට, වෛද්‍යය උපදෙස් මත Mammogram හෙවත් පියයුරු වල X-ray එකක් වැනි පරීක්ෂණයක් පෞද්ගලික සායනකින් සිදු කර ගන්න පුළුවන්.
මානව පැපිලෝමා වයිරස් (HPV) එන්නත පිළිබඳ තොරතුරු පත්‍රිකාව බාගත කර ගන්න – To be hyperlinked